හමුදාව ඉන්නේ ජනතාව එක්ක! අරගලය ජයග්‍රාහීව අවසන් කරන්න අගෝස්තු 9ත් කොළඹ එන ලෙස ෆොන්සේකා රටටම ආරාධනා කරයි! (VIDEO)
ආරම්භ කළ අරගලය ජයග්‍රාහීව අවසන් කිරීම සදහා අගොස්තු 9 වැනිදා කොළඹට පැමිණෙන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
අද රාජපක්ෂවරු ඔවුන්ගේ ඉත්තෙක් දාගෙන සිය ආරක්ෂාව සලසාගෙන ඇති බවද ඒ මහතා කීය.
හමුදාව ඉන්නේ ජනතාව එක්ක! අරගලය ජයග්‍රාහීව අවසන් කරන්න අගෝස්තු 9ත් කොළඹ එන ලෙස ෆොන්සේකා රටටම ආරාධනා කරයි! (VIDEO)
2022-07-27T19:46:00+05:30
Gossip Lanka Hot News