gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිත් ඩලස්ට ජන්දය දෙනවා! ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවත් රැස්වී තීන්දුව ප්‍රකාශයට පත්කරයි! (VIDEO)

අද සවස පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබා දීමට තීන්දු කොට ඇත.

දයාසිරි ජයසේකර මහතා මීට සුලු මොහොතකට පෙර ඒ බව තහවුරු කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka