සාමය අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්න - කොටි ඩයස්පෝරාව
ශ්‍රී ලංකාව තුළ සාමය ඇතිවීමට නම් වහාම ජාතික ධජය ඉවත් කරන ලෙස කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.
ද්‍රවිඩ ජනතාවට එරෙහිව සියලු මිලේච්ඡ ක්‍රියා සිදු වූයේ ජාතික ධජය නිසා බව කොටි ඩයස් පෝරාව තවදුරටත් දන්වා තිබේ.
එසේම උතුරු – නැගෙනහිරින් ආරක්ෂක හමුදාව ඉවත්කරන ලෙසද විප්ලවීය කමිටුවක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
– Divaina
සාමය අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්න - කොටි ඩයස්පෝරාව
2022-07-19T19:49:00+05:30
Gossip Lanka Hot News






