කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නෙ නෑ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි
ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ ලබන 20 දා පවත්වන ජනාධිපතිවරණයේ දී කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදෙන්නට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම තීරණය ගෙන ඇත්තේ පක්ෂය තුළ අද පැවති සාකච්ඡාවක දී ය.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ අර්බුදය අවස්ථාවේ දී සිදුවිය යුත්තේ ඡන්දයකට යෑම නොව, සාකච්ඡා කර ඒකමතිකව පුද්ගලයෙක් තෝරා ගැනීම බවය.
කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නෙ නෑ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි
2022-07-16T17:12:00+05:30
Gossip Lanka Hot News





