gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට සහාය පළ කළ පොහොට්ටු ලේකම්ට එක පිට එක ප්‍රහාර! රාජපක්ෂලාට හිතවත් දොළවත්තත් වැඩේ දෙයි! (VIDEO)

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තම පක්ෂය තීරණය කළ බවට පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් දොළවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ මොහොතේ කටයුතු කළ යුත්තේ ජනතාව මුහුණපා තිබෙන අර්බුදවලින් ඔවුන් මුදාගැනීම සඳහා බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka