EXCLUSIVE : විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී තවත් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හමුවේ සිදු කිරීමට නියමිතව ඇත.
මේ වනවිට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් කළ ප්‍රශ්න කිරීමවලින් පසුව අගමැතිවරයා මේ බව සදහන් කොට ඇත.
කෙසේවෙතත් මේ වනවිට අගමැතිවරයා විශේෂ ප්‍රකාශ විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුව හමුවේ සිදුකළද රටේ ආර්ථිකය දිනෙන් දිනම පාහේ අර්බූදයට යමින් තිබීම විශේෂ සිදුවීමකි.
EXCLUSIVE : විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! විශේෂ ප්‍රකාශ! රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්!
2022-07-04T19:23:00+05:30
Gossip Lanka Hot News






