එදා මං කෑ ගැහුවෙ නැතිනම් අද හාල් කිලෝ එක රුපියල් 350ට වත් නෑ - ඩඩ්ලි පොලොන්නරුවේ දී කියයි
තමන් එදා මාධ්‍ය ඉදිරියේ කෑ ගසා පාලන මිල ගැන සටන් නොකළා නම් අද මේ රටේ මිනිස්සුන්ට රුපියල් 350කට හෝ සහල් කිලෝවක් ගන්නට නොලැබෙන බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසුවේය.
තවමත් අඩු මිලට ගත් වී තොග සඟවාගෙන සිටින සමහර සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ එකෙක් හෝ තමන්ට ඇති නෛතික බලය ක්‍රියාත්මක නොකිරිම පිළිබඳව තමන්ට ඇත්තේ දැඩි කණගාටුවක් බව ඔහු පැවසුවේය. තමන්ගේ වී තොග පවතින තුරු හෝ මේ මිලට සහල් ලබා දෙන බවට ඔහු සහතික වුනේය.
- මනම්පිටිය නිමල් ජයරත්න
එදා මං කෑ ගැහුවෙ නැතිනම් අද හාල් කිලෝ එක රුපියල් 350ට වත් නෑ - ඩඩ්ලි පොලොන්නරුවේ දී කියයි
2022-07-04T21:53:00+05:30
Gossip Lanka Hot News






