ලංකාව ආර්ථික මරණ මංචකය මත! ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි
ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ පසුවන බව ජොන් හොප්කින්ස් සරසවියේ ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ලංකාව ආර්ථික මරණ මංචකය මත! ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි
2022-07-04T15:55:00+05:30
Gossip Lanka Hot News