ගාලුමුවදොරට ගැහිල්ල පත්තු වෙයි! එජා කාර්යාලයට සජබෙන් පැමිණිල්ලක් බාර දෙයි!
ගාලුමෝදර පිටියේ සිටි අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුම්මුල්ල එක්සත් ජාතින්ගේ කාර්යාලයට විශේෂ සංදේශයක් භාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියහ.
සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි මෙම සංදේශය මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
ගාලුමුවදොරට ගැහිල්ල පත්තු වෙයි! එජා කාර්යාලයට සජබෙන් පැමිණිල්ලක් බාර දෙයි!
2022-07-22T15:56:00+05:30
Gossip Lanka Hot News







