gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ 15ක් ආණ්ඩුවට! සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය.

නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුනතරින් කිහිප දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූර ලබා දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

ඒ සමගම විපක්‍ෂයේ බහුතරය අහිමි වී යාමක් සමගම සජිත් ප්‍රේමදාස මහතා දරමින් සිටින විපක්ෂ නායක ධුරය අහිමිවී විපක්ෂයේ බහුතරය දරන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් වෙත හිමි වීමේ අවදානමක්ද මතුවී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka