රනිල්ට සහාය දෙන්න ගත්ත තීන්දුව ගැන අහපු ප්‍රශ්න 6ට පොහොට්ටු මහලේකම් සාගර ජී.එල්.ට උත්තර යවයි (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය පිළිබදව විමසමින් පොහොට්ටු සභාපති ජී.එල්. පීරිස් මහතා එවා තිබූ ලිපියට පිළිතුරු යැවීමට සාගර කාරියවසම් මහතා පියවර ගෙන ඇත.
ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ඒ මහතාට යොමු කිරීමටද පියවර ගන්නා බවකි.
රනිල්ට සහාය දෙන්න ගත්ත තීන්දුව ගැන අහපු ප්‍රශ්න 6ට පොහොට්ටු මහලේකම් සාගර ජී.එල්.ට උත්තර යවයි (VIDEO)
2022-07-20T22:56:00+05:30
Gossip Lanka Hot News