gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉදිරි වැඩ කරගෙන යන්න නාමල් රනිල්ට තුනුරුවන්ගේ ආශිර්වාදය පතයි!

නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ පවසනවා. ඒ twitter පණිවිඩයක් නිකුත් කරමින්. එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව ජනපති රනිල් වික්‍රමසිංහ සතු වගකීමක් බව ද එම twitter පණිවිඩයේ සඳහන්.

මිට අමතරව ”රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා”යැයි හිටපු ඇමතිවරයා එහි දක්වා තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka