රටම ගෝඨාට යන්න කියද්දී රනිල් ගෝඨාව ආරක්ෂා කළා! රනිල් කැඳවන කිසිම රැස්වීමකට නොයන්න සජිත් සහ සජබය තීන්දු කරයි!
මුලු රටම ගෝඨාභයට ඉවත් වන ලෙස කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ආරක්ෂා කරගෙන සිටි බැවින් ඔහු කැදවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
මීට පෙර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීමට නියමිතව සිටියද අගමැති ධූරය බාරගෙන ඔහු ආරක්ෂා කළේ අගමැති ධූරය බාරගෙන වික්‍රමසිංහ මහතා විසින් බව සජබයේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව අගමැතිවරයා කැදවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට එම පක්ෂය තීන්දු කර ඇත.
රටම ගෝඨාට යන්න කියද්දී රනිල් ගෝඨාව ආරක්ෂා කළා! රනිල් කැඳවන කිසිම රැස්වීමකට නොයන්න සජිත් සහ සජබය තීන්දු කරයි!
2022-07-09T15:21:00+05:30
Gossip Lanka Hot News