ජනාධිපතිගෙන් පණිවුඩයක්.. හිස නමන බව දැනුම් දේ.. (video)
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසත් එසේ කැඳවා ගනු ලබන තීරණයකට තමා හිස නමන බව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ බව දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මේ වනවිටත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
නමුත් ඇතැම් පක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවන පක්ෂ නායක හමුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපතිගෙන් පණිවුඩයක්.. හිස නමන බව දැනුම් දේ.. (video)
2022-07-09T15:26:00+05:30
Gossip Lanka Hot News





