ජනාධිපති තරගයෙන් සජිත් ඉවත් වේ! ඩලස්ට සහාය දෙයි!
හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ අදාළ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහතුන් ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස නාම යෝජනා ලබා දීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නාමයෝජනා ලබා දීමට නියමිතව ඇති අතර ඒ සදහා වන ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වෙයි.
ජනාධිපති තරගයෙන් සජිත් ඉවත් වේ! ඩලස්ට සහාය දෙයි!
2022-07-19T10:18:00+05:30
Gossip Lanka Hot News






