පාර්ලිමේන්තුව අවට විරෝධතා සඳහා අද සහ හෙට ගාලුමුවදොර අරගලකරුවන් සහභාගී වන්නේ නෑ - අරගලකරුවෝ නිවේදනය කරති
අද (19) සහ හෙට (20) දිනවල පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන කිසිදු විරෝධතාවක් සඳහා ගාලුමුවදොර අරගලකරුවන් සම්බන්ධ නොවන බව නිවේදනය කර තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට අදාළ නාමයෝජනා භාර ගැනීම සහ ඡන්ද විමසීම අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව අවට විරෝධතා සඳහා අද සහ හෙට ගාලුමුවදොර අරගලකරුවන් සහභාගී වන්නේ නෑ - අරගලකරුවෝ නිවේදනය කරති
2022-07-19T09:12:00+05:30
Gossip Lanka Hot News