පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.
ජනවරමක් නැති පොදුජන පෙරමුණේ ග්‍රහණයට පාර්ලිම්න්තුව තවමත් ලක්වී ඇත.
මම නැවත කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.
ඩලස් අලහප්පෙරුමට ඡන්දය දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පිරිස 113ට වැඩි බවට අනුර දිසානායක කළ ප්‍රකාශය හොද කරුණක්. එතකොට මොකද උනේ???
Parliament has again shown that it is in the clutches of @PodujanaParty that had lost its mandate. I repeat that the P must be dissolved. @anuradisanayake made a good point: number of those that publicly endorsed @DullasOfficial is more than 113! What happened then???
— M A Sumanthiran (@MASumanthiran) July 20, 2022
