අපේ ඡන්දය රනිල් ජනාධිපති කරන්නයි - පොහොට්ටු ලෙක්ම් නිවේදනය කරයි
මීලග ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.
අපේ ඡන්දය රනිල් ජනාධිපති කරන්නයි - පොහොට්ටු ලෙක්ම් නිවේදනය කරයි
2022-07-15T16:52:00+05:30
Gossip Lanka Hot News