ජනාධිපති තනතුරට ඉදිරිපත් වන්නේ නම් තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දක්වන නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඇතිව පැමිණෙන්නේ නම් ඔහුට සහාය නොදක්වන බව ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කොට ඇත.
අද පැවැති පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමේදී රණතුංග මහතා මේ බව සදහන් කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගය ඇතිව පැමිණෙන්නේ නම් ඊට තමන් විරෝධය පළ කරන බවද ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා තිබේ.
