රනිල්ට සහාය දෙන්න රොෂාන් කැඳවූ රැස්වීමේ වැඩි සහාය ඩලස්ට! වාද විවාද මැද තීන්දුවක් නොමැතිවම රැස්වීම අවසන් වෙයි!
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේ කැදවා තිබූ රැස්වීමේදී අතිබහුතරයක් දෙනා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ රනිල් යනු පොහොට්ටුවේ සාමාජිකයකු නොවන බවත්, ඩලස් අලහප්‌පෙරුම මහතා පොහොට්ටුවේ සාමාජිකයකු වන බැවින් ඔහුට සහාය පළ කළ යුතු බවත්ය.
ඒ අනුව එම රැස්වීම වාද විවාද මැද කිසිදු අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
රනිල්ට සහාය දෙන්න රොෂාන් කැඳවූ රැස්වීමේ වැඩි සහාය ඩලස්ට! වාද විවාද මැද තීන්දුවක් නොමැතිවම රැස්වීම අවසන් වෙයි!
2022-07-15T16:49:00+05:30
Gossip Lanka Hot News






