gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මට නිදහස ලැබේවි...එළියට ඇවිත් මං කාගෙවත් පැත්තෙ හිටගන්නේ නැහැ - රන්ජන් රාමනායක (VIDEO)

තමන්ට නිදහසක් ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් සිටින බව ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (18දා) කියා සිටියේය. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය කරා රැගෙන යද්දී මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka