gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අගමැති රනිල් ජාතිය අමතයි... තමනට ලංකාවෙත් ලෝකයේත් එකම නිවස ගිනිබත් බව කියයි (VIDEO)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කලේය.

තම නිවස ගිනි තැබීම පිලිබදව ඔහු එහිදී අදහස් පල කරමින් කියා සිටියේ තමනට ලංකාවේත්, ලෝකයෙත් ඇති එකම නිවස එය බවයි.

වටිනා පොත් 2500ක් පමන තිබූ පුස්තකාලයක්ද එහි වූ බවත් ඔහු පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka