gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර්ව පාක්‍ෂික ආණ්ඩු එපා... ඊළග ආණ්ඩුව ජන අරගලය නියෝජනය නොවන පාලනයක් නම් අරගල රැල්ලක් - අරගලකරුවන් මාධ්‍ය අමතති

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වීම සඳහා ජූලි මස 9 වනදා අවසන් දිනය ලෙස ලබාදී අවසන් බව ගාලු මුවදොර විරෝධතාකරුවෝ කියා සිටිති.

එසේ දිනයක් ලබා දී තිබියදී ධුරයෙන් ඉල්ලා අස් වීම සඳහා 13දා තෙක් බලා සිටින්නේ කුමකදැයි ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන් ලහිරු වීරසේකර මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

සර්වපාක්ෂික ගුණ්ඩු කිසිවක් අවශ්‍ය නැතැයි සෙසු දේශපාලඥයන්ට පවසන බවද පැවසූ ඔහු අරගලයක් සිදු කරනු ලද්දේ තවත් කිසිවකු පුටුවේ වාඩි කර බලා සිටීමට නොවන බවද පැවසීය.

ඊළඟට පත්වන කුමන පාලකයෙක් වුවත් කුමන ආණ්ඩුවක් වුවත් ජන අරගලය නියෝජනය නොවන පාලනයක් නම් අරගල රැල්ලක ප්‍රතිචාර බලන්නට සුදානම් වන ලෙස ද ඔහු කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka