ඩලස්ට-සජිත්ට-අනුරට-මහින්දට-මෛත්‍රීට රනිල් එකට වැඩ කරන්න ආරාධනා කරයි!
ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු කතාවේදීම එක වැඩපිළිවෙළකට යොමු වීම සදහා විපක්ෂයේ සියලු දෙනාටම ආරාධනා කිරීමට පියවර ගත්තේය.
එහිදී ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදී අපේක්ෂකයන් වූ ඩලස් අලහප්පෙරුම මහතාටත්, අනුර දිසානායක මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාටත්, මෛත්‍රීපාල සිරිසේන මහතාටත් විශේෂ ආරාධනාවක් සිදු කළේය.
ඩලස්ට-සජිත්ට-අනුරට-මහින්දට-මෛත්‍රීට රනිල් එකට වැඩ කරන්න ආරාධනා කරයි!
2022-07-20T13:20:00+05:30
Gossip Lanka Hot News






