ධම්මිකට තවත් ප‍්‍රබල ආයතන තුනක්! ජනපතිගෙන් ගැසට්ටුවක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශයට තවත් ආයතන කිහිපයක් ඇතුළත් කර තිබේ.
අලුතෙන් එක් කර ඇති ආයතන මෙසේය.
රක්නා ආරක්ෂණ ලංකා සමාගම
සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්
හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම
ධම්මිකට තවත් ප‍්‍රබල ආයතන තුනක්! ජනපතිගෙන් ගැසට්ටුවක්!
2022-07-08T07:32:00+05:30
Gossip Lanka Hot News






