මිනිස්සුන්ට වැඩට යන්න විදිහක් නෑ! වහාම කාර්ය සාධක බළකායක් පිහිටුවන්න! පොහොට්ටුවෙන් ජනපතිට-අගමැතිට ඉල්ලීමක්!
මේ වනවිට මතුව ඇති උග්‍ර තෙල් අර්බූදය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් මතුව ඇති නිසා වහාම කාර්ය සාධක බළකායක් පිහිටුවා එම ප්‍රශ්නය විසදන ලෙස දැනුම්දෙමින් පොහොට්ටුවේ මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
සිය ලිපිය මගින් හෙතෙම පෙන්වා දී ඇත්තේ මේ සදහා සියලු පාර්ශ්ව ඇතළත් කරගන්නා ලෙසය.
මිනිස්සුන්ට වැඩට යන්න විදිහක් නෑ! වහාම කාර්ය සාධක බළකායක් පිහිටුවන්න! පොහොට්ටුවෙන් ජනපතිට-අගමැතිට ඉල්ලීමක්!
2022-07-07T22:05:00+05:30
Gossip Lanka Hot News