හමුදා පොලිස් බැරියර් කඩාගෙන හිරුණිකා ජනපති මැදුරේ දොරකඩටම ආවාට ජනපති ආරක්ෂකයේ ලොක්කාට පුටුව නැතිවෙයි!
මාර්ග බාධක රැසක් යොදා තිබියදීත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති මන්දිරය අසලට පැමිණ උද්ඝෝෂණ සිදු කිරීම මුල්කරගෙන ජනාධිපති ආරක්ෂක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ලංකාසර වෙබ් අඩවිය පවසන්නේ එම වගකීම කුරුණෑගල දිසිාව බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා වෙත පැවරීසට තීන්දු කර ඇති බවකි.
- mawratanews
හමුදා පොලිස් බැරියර් කඩාගෙන හිරුණිකා ජනපති මැදුරේ දොරකඩටම ආවාට ජනපති ආරක්ෂකයේ ලොක්කාට පුටුව නැතිවෙයි!
2022-07-08T07:40:00+05:30
Gossip Lanka Hot News