ගෝල්ෆේස් එකට පහර දුන් සියලු දෙනාම දේශීය අධිකරණය හා ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන එන්න පෙරටුගාමීන් තීන්දු කරයි! සම්බන්ධ වූ සියලු දෙනාම හෙළිදරව් කළ යුතුයි! දඬුවම් කළ යුතුයි! (VIDEO)
ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දුන් සියලු දෙනාම දේශීය සහ ජාත්‍යන්තර අධිකරණයන් හමුවට පැමිණවීමට තම පක්ෂය තීන්දු කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සියලු දෙනා හෙළිදරව් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත්, ඔවුන් සියලු දෙනාට දඩුවම් ලබා දිය යුතු බවත්ය.
ගෝල්ෆේස් එකට පහර දුන් සියලු දෙනාම දේශීය අධිකරණය හා ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන එන්න පෙරටුගාමීන් තීන්දු කරයි! සම්බන්ධ වූ සියලු දෙනාම හෙළිදරව් කළ යුතුයි! දඬුවම් කළ යුතුයි! (VIDEO)
2022-07-26T17:48:00+05:30
Gossip Lanka Hot News