සාගලට තවත් තනතුරු! ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, ජාතික ආරක්‍ෂක උපදේශක!
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජේෂ්ඨ උපදේශක තනතුරට පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.
පසුගිය යහපාලන රජය සමයේ සාගල රත්නායක මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
සාගලට තවත් තනතුරු! ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, ජාතික ආරක්‍ෂක උපදේශක!
2022-07-26T16:18:00+05:30
Gossip Lanka Hot News