ධම්මික අස් නොවෙයි! දිගටම පොහොට්ටු මන්ත‍්‍රීකමේ!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණු ධම්මික පෙරේරා මහතා එම මන්ත්‍රී ධුරයේ දිගටම රැදී සිටිනු ඇතැයි වාර්තා වෙයි. ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙතෙක් දැනුම්දීමක් කර නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
එනිසා ඔහු ඉවත් වූ පසු පත් කරන්නේ කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ධම්මික අස් නොවෙයි! දිගටම පොහොට්ටු මන්ත‍්‍රීකමේ!
2022-07-26T19:45:00+05:30
Gossip Lanka Hot News






