gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහරගම විශේෂ සිදුවීමක්! පොලිස් නිලධාරියෙක් ඇවිත් පොලිස් හෙල්මට් එක පොළොවෙ ගසා නිල ඇඳුම පිටින්ම අරගලකරුවන්ට එක්වෙයි! අරගලයට ජයවේවා කියයි! (VIDEO)

අද දින මහරගමදී විශේෂ සිදුවීමක් සිදුවිය.

ඒ, පොලිස් නිලධාරියකු පොලිස් යතුරු පැදියක පැමිණ විත් පොලිස් හෙල්මට් එක පොළොවෙ ගසා අරගලකරුවන්ට එකතු වීමය.

එහිදී ඔහු දෑත් ඔසවා අරගලයට ජයවේවා කියනු දක්නට ලැබිණ.
gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka