ගෝල්ෆේ්ස් භූමියට අඛන්ඩ කඳුළු ගෑස්... අරගලකරුවන් පොලිස් ජල විදිනයක් අත් කරගනිති
ගෝල් ෆෙස් අරගල භූමියට අඛණ්ඩ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙිමන් තිබේ. පිරිස් පලවා හැරීම සදහා මෙම ප්‍රහාාරය එල්ල වෙමින් ඇත. අද විශාල පිරිසක් ගොල්ෆේස් අරගල භූමියේ එක් වී සිටියහ.
මේ අතර චැතම් වීදියට යළිත් කඳුළු ගෑස් ප්‍රහායක් එල්ල වී ඇත අරගකරුවන් පොලිස් ජල බවුසරයක් අත්පත් කරගනෙ තිබේ. තත්වය උණුසුම් වෙමින් ඇත.
ගෝල්ෆේ්ස් භූමියට අඛන්ඩ කඳුළු ගෑස්... අරගලකරුවන් පොලිස් ජල විදිනයක් අත් කරගනිති
2022-07-09T12:13:00+05:30
Gossip Lanka Hot News