BREAKING NEWS: අගමැතිගේ පෞද්ගලික නිවස ගිනි ගනී!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, මෙම පහර දීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අපැහැදිලි බව ඇය පැවසුවා ය.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විරෝධතාකරුවන් අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඇතුළු වී ඇති බව ත් එය ගිනි තබා ඇති බව ත් ය.
වාර්තාකරු: මෙත්මලී දිසානායක
මව්බිම
BREAKING NEWS: අගමැතිගේ පෞද්ගලික නිවස ගිනි ගනී!
2022-07-09T21:38:00+05:30
Gossip Lanka Hot News






