“ඔබට ඉල්ලා අස්වන්න කීවා“ - කථානායක පක්ෂ නායක තීරණය ජනපතිට දන්වයි!
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හැකි ඉක්මනින් සිය ධුරවලින් ඉවත් වන ලෙස පක්ෂ නායකයින් බහුතරයක් තමන් වෙත දන්වා සිටි බව කථානායකවරයා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
පක්ෂ නායකයන් රැස් කර සාකච්ඡා කරන ලෙස් ඔවුන්ගේ තීරණයට තමන් එකඟවන බවත් අද සවස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දන්වා තිබිණි.
ඒ අනුව රැස් වූ පක්ෂ නායක රැස්වීමේ තීරණය ජනාධිපතිවරයා වෙත කථානායකවරයා විසින් යොමු කර තිබිණි.
එම ලිපිය පහත දැක්වේ.
“ඔබට ඉල්ලා අස්වන්න කීවා“ - කථානායක පක්ෂ නායක තීරණය ජනපතිට දන්වයි!
2022-07-09T21:33:00+05:30
Gossip Lanka Hot News







