සිරස මාධ්‍යවේදීන්ට තිරිසන් විදිහට ගහන්න අණ දුන් SSP රොමේෂ් ලියනගේ වහාම මාරු කර යවයි! විනය පරීක්ෂණයක් තියන්න STF ලොක්කා තීන්දු කරයි!
News 1st මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට අද (09) නියෝග ලබාදීමට පියවර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා සදහන් කරයි.
එමෙන්ම එම නිලධාරියා වහාම එම ස්ථානයෙන් මාරු කර යැවීමටද ජයසුන්දර මහතා පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.
සිරස මාධ්‍යවේදීන්ට තිරිසන් විදිහට ගහන්න අණ දුන් SSP රොමේෂ් ලියනගේ වහාම මාරු කර යවයි! විනය පරීක්ෂණයක් තියන්න STF ලොක්කා තීන්දු කරයි!
2022-07-09T21:50:00+05:30
Gossip Lanka Hot News