පොලිස් කණ්ඩායම් 2ක් අද උදේ පෙරටුගාමී කාර්යාලයට කඩා පනී! (VIDEO)
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය පොලිසිය විසින් අද පෙරවරුවේ සෝදිසි කිරීමට ලක් කර තිබේ.
කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව පැමිණි මෙම පිරිස ත්‍රස්තවාදියෙකු සොයන ආකාරය ට පක්ෂ කාර්යාලය පුරා සෝදිසි කළ බව ද දුමින්ද නාගමුව මහතා පැවසීය.
ආසන්න දිනවල කිහිප විටක්ම පොලිසිය විසින් මෙම කාර්යාලය සොදිසි කිරීම්වලට ලක් කරනු ලැබීය.
පොලිස් කණ්ඩායම් 2ක් අද උදේ පෙරටුගාමී කාර්යාලයට කඩා පනී! (VIDEO)
2022-07-29T10:48:00+05:30
Gossip Lanka Hot News






