පවුල් ලක්ෂයක් දිනපතා කන්න නැතිව බඩගින්නේ! විසඳුම් නොදුන්නොත් තත්ත්වය බරපතළ වේවි! ආහාර සුරක්ෂිතතා කමිටු සභාපතිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්!
මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.
මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගන්නේ කුමක්දැයි නිශ්චිත නොවන තත්තවයක සිටින බවට අනාවරණය වි ඇතැයි ද 40,000ක පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින් බව ද ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.
පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම් නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරු දායක බව ද බටගොඩ මහතා අනාවරණය කළේය.
පවුල් ලක්ෂයක් දිනපතා කන්න නැතිව බඩගින්නේ! විසඳුම් නොදුන්නොත් තත්ත්වය බරපතළ වේවි! ආහාර සුරක්ෂිතතා කමිටු සභාපතිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්!
2022-07-29T11:45:00+05:30
Gossip Lanka Hot News