gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තවත් මහා අර්බූදයක පෙරනිමිත්තක්ද? හම්බන්තොටට එන්න හදන චීන යාත්‍රාවක් නිසා ඉන්දියාව සීරුවෙන්! අපේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා -ඉන්දියාව කියයි!

චීනයට අයත් පර්යේෂණ යාත්‍රාවක් බීජිංහි සිට ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන් ඉන්දීය රජය සිය ආරක්ෂක කටයුතු තර කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka