ජනපති ඡන්දේ අවසන්... ගණන් කිරීමේ ඇරඹේ... ජනපති රනිල් ද? ඩලස් ද?
අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය.
පෙරවරු 10.23 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.
ඡන්ද විමසීම ඉතා ම සාමකාමී ලෙස සිදු වූ අතර අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කරන විට සභාවේ අත්පොළසන් ලැබිණි.
සියලු දෙනා ඡන්ද නීති අනුව කටයුතු කළ අතර තුෂාර ඉඳුනිල් පමණක් සිය ඡන්ද පත්‍රිකාව සභාවට ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.
ජනපති ඡන්දේ අවසන්... ගණන් කිරීමේ ඇරඹේ... ජනපති රනිල් ද? ඩලස් ද?
2022-07-20T12:12:00+05:30
Gossip Lanka Hot News






