gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් සේලයින් බෝතලෙත් අරන්ම ජන්දය දාන්න එයි! ජන්දෙ දීපු ගමන් ඉස්පිරිතාලෙට යයි!

පොහොට්ටුවේ මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා අද දිනයේ සභාවට පැමිණ තිබුණේ රෝගාතුරව සිටින අතරවාරයේදීය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශේෂ අවසරයක් මත ජන්දය භාවිත කළ මන්ත්‍රීවරයා වහාම රෝහල්ගත වීම පිණිස සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka