gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව රැස්වෙයි! ජනපති ධූරය පුරප්පාඩුයි! මහලේකම් ‌ගෝඨාගේ ඉල්ලා අස්වීම කියවයි! (VIDEO)

ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2022 ජූලි 14 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා  සභාවට දැනුම් දුන්නේ ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka