පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසි මෙහෙයුමක්! ජනපති ධූරයේ පුරප්පාඩුව අද දැනුම් දෙයි!
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවා තිබෙනවා.
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසි මෙහෙයුමක්! ජනපති ධූරයේ පුරප්පාඩුව අද දැනුම් දෙයි!
2022-07-16T09:49:00+05:30
Gossip Lanka Hot News