අනුර දිසානායකත් ජනාධිපති ඡන්දයට ඉල්ලයි!
නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡුන්ද විමසිම සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
රටේ අර්බුදය විසඳීම සදහා රට භාර ගැනීමට කිසිසේත් තමන් සූදානම් බව දිසානායක මහතා මීට පෙරද පවසා තිබින.
ඒ අනුවල එළැඹෙන 19 දින වන විට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ නමද ද යෝජනා වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.
අනුර දිසානායකත් ජනාධිපති ඡන්දයට ඉල්ලයි!
2022-07-16T08:43:00+05:30
Gossip Lanka Hot News






