විපක්ෂය ආණ්ඩුවට ගන්න සැලසුමක්!
රට ගොඩනැගීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද විවෘත ආරාධනාවක් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
එසේ ආණ්ඩුවට එක්වන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැති ධුර ලබාදීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ආරාධනාව නිල වශයෙන් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.
විපක්ෂය ආණ්ඩුවට ගන්න සැලසුමක්!
2022-07-23T16:52:00+05:30
Gossip Lanka Hot News






