ඩලස් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වේ!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතව ඇත.
මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
ඩලස් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වේ!
2022-07-23T21:15:00+05:30
Gossip Lanka Hot News






