gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරලිය ගහ මැදුර ඉදිරිපිට ‘නෝඩීල්ගම’ ගලවයි!

අරලිය ගහ මැදුර ඉදිරිපිට ඉදිවූ ‘නෝ ඩීල් ගම’ මේ වන විට ඉවත් කෙරෙමින් පවතිනවා.

නෝ ඩීල් ගමේ සාමාජිකයින් විසින් ගත් තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුවෙයි.

ගෝල්ෆේස් අරගල භූමිය ආරම්භ කළ පසු රට පුරා විවිධ අරගල භූමින් ඉදිවෙමින් පැවතුන අතර නෝ ඩීල් ගමත් එලෙස ඉදිවූ එකකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka