කොළඹට අතිරේක බල ඇණි කැදවයි!
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සියල්ල මේ වන විට දැඩි ආරක්ෂක ආරක්ෂාව තර කර තිබේ.
ගාලුමුවදොර අරගල භූමියට පොලිසිය හා හමුදා විසින් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව එම ප්‍රදේශ මුදා ගැනීමට සමත් වී ඇත.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවා ඇත.
කොළඹට අතිරේක බල ඇණි කැදවයි!
2022-07-22T11:02:00+05:30
Gossip Lanka Hot News






