අද අළුයම බීබීසී මාධ්‍යවේදියාට හමුදාව පහර දුන් ආකාරය බීබීසිය ලෝකයට කියයි
අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය. බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත.
එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ.
- බීබීසී
BBC journalist among those who attacked by security forces in Galle Face protest site
— NewsWire 🇱🇰 (@NewsWireLK) July 21, 2022
📸 BBC Tamil Live pic.twitter.com/9xhpB7GhEM
අද අළුයම බීබීසී මාධ්‍යවේදියාට හමුදාව පහර දුන් ආකාරය බීබීසිය ලෝකයට කියයි
2022-07-22T11:38:00+05:30
Gossip Lanka Hot News






