ජනපතිගෙන් ගැසට් නිවේදනයක්! රනිල් දිගටම වැඩබලන ජනපති!
වැඩබලන ජනපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරැව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බවද වාර්තා වෙයි.
ජනපතිගෙන් ගැසට් නිවේදනයක්! රනිල් දිගටම වැඩබලන ජනපති!
2022-07-13T23:17:00+05:30
Gossip Lanka Hot News






