gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පති හදිසි සාකච්ජාවක් තියයි! කතානායකවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටියි! පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගන්නා තීන්දු ‌දැනුම් දෙන්න කියයි! (VIDEO)

ආරක්ෂක ප්‍රධානීන් කතානායකවරයාගේ සහ පක්ෂ නායකයන් විසින් ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් බලා සිටින බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අද දින කතානායකවරයා සමග සාකච්ජා කළ බවත් මේ සම්බන්ධයෙන් තමන් ඒ බව දැනුම් දුන් බවත්ය.

එම මාධ්‍ය හමුව සදහා ත්‍රිවිධ හමුදාපතිවරන් මෙන්ම පොලිස්පතිවරයාද එක්ව සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka